Blogger Website Welcome to My Blogger Website 🫀❤️ නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවාද ..?මස්පිඬු එහෙම පෙරලෙනවාද? රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකී සිටින්නේ වරින්වර නින්දෙන් අවදිවීමට වේ යන මතය දරමිනි. ඔබ දන්නවාද මිනිසුන්ට රාත්‍රියේ මෙතරම් මූත්‍රා කිරිමට අවශ්‍ය ඇයි කියලා. ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මගින් ඔබේ ශරීරයයේ පහලම කොටස ජලය රදවා තබාගනී. දැන් ඔබ වැතිර සිටින විට ඔබේ පහල ශරීරය (කද ,කකුල් ආදිය )ඔබේ වකුගඩු සමග සම මට්ටමේ පවතී නම් එය වකුගඩු වලට ජලය ඉවත් කිරීමට පහසු වේ. ඔබ දැනටමත් දන්නවා ශරීරයයේ විෂ ඉවත් කිරීමට ජලය පානය කිරීමට අවශ්‍ය බව. නමුත් , ජලය පානය කිරීමට හොදම කාලය වෙලාව දැන ගැනීම වැදගත් වේ. නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි. 1. අවදි වී...