Blog Post - තැඹිලි වතුර

Blog - තැඹිලි වතුර

තැඹිලි කියන්නේ

තැඹිලි කියන්නේ ලංකාවෙ අපි කව්රුත් ආසාවෙන් බොන රසවත් පානයක් ඉතිං අද බලමු මේ තැඹිලි වතුරේ වල ඇති ගුණ වගෙම අගුණත්

තැඹිලි වතුර, ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමේ බහුලව යොදා ගැනෙනවා. තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැලැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා...

⭕තැඹිලි වතුර වල ගුණ..

  • ❇️දියවැඩියා රෝගය ඇතිවිට ලපටි තැඹිලි වතුර පානය කිරීම ගැටලුවක් නෑ
  • ❇️තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වෙනවා...
  • ❇️තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත්...

⭕තැඹිලි අහිතකරයි මෙන්න මේ අයට

  • 🔴වකුගඩු රෝගවල දී තැඹිලි වතුර පානය නුසුදුසුය.
  • 🔴සර්පයින් දෂ්ට කළ අවස්ථාවල දී තැඹිලි වතුර පානයෙන් වැලකී සිටින්න.
  • 🔴සෙම් රෝගවල දී තැඹිලි අගුණය.

ඉතිං පෝස්ට් එක වැදගත් කියලා හිතෙනවනම් Like comment share කරන් යන්න❤️🥰

© 2025 - All Rights Reserved

Comments

Popular posts from this blog